Warning: The magic method Woostify_Sites_Logger::__wakeup() must have public visibility in /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/includes/class-woostify-sites-logger.php on line 194

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/includes/class-woostify-sites-logger.php:194) in /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/class-woostify-sites.php on line 2874

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/includes/class-woostify-sites-logger.php:194) in /home/kadahap/public_html/wp-includes/feed-rss2.php on line 8
Herbal Personal Care Products – Kadahapola Ayurveda https://kadahapolaayurveda.com Sun, 28 Aug 2022 04:42:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://kadahapolaayurveda.com/wp-content/uploads/2018/11/favicon.png Herbal Personal Care Products – Kadahapola Ayurveda https://kadahapolaayurveda.com 32 32 Danthasuda – දන්තසුදා. https://kadahapolaayurveda.com/product/danthasuda/ https://kadahapolaayurveda.com/product/danthasuda/#respond Sun, 07 Feb 2021 14:30:34 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1112
  • “Dantha Suda” is a time tested herbal preparation for total oral care.
  • It prevents gum bleeding, plaque bleeding, & destroy harmful bacteria, assuring sparkling white strong teeth, it also helps to keep your mouth fresh all the day.
  • Use twice daily.
  • පැරණි වට්ටෝරුවක් අනුව සකස් වුන මෙම "දන්තසුදා" ඖෂධීය දත් බෙහෙත අකලට දත් සෙලවීම, දත් මුල් දියවීම, ලේ සාරය යෑම, මුඛ දුර්ගන්ධය වහා සුවකර නීරෝගීමත් දත් දෙපලක් ලබාදෙන ඖෂධීය "දන්තසුදා" දත් බෙහෙත් දවසට දෙවරක් පාවිච්චි කරන්න. අඩංගු ද්‍ර්ව්‍ය :මූණමල් පොතු, කුරුදු, කරාබු නැටි, අරළු, ගම්මිරිස්, පිල මුල්, ලුණු.]]>
  • “Dantha Suda” is a time tested herbal preparation for total oral care.
  • It prevents gum bleeding, plaque bleeding, & destroy harmful bacteria, assuring sparkling white strong teeth, it also helps to keep your mouth fresh all the day.
  • Use twice daily.
  • පැරණි වට්ටෝරුවක් අනුව සකස් වුන මෙම "දන්තසුදා" ඖෂධීය දත් බෙහෙත අකලට දත් සෙලවීම, දත් මුල් දියවීම, ලේ සාරය යෑම, මුඛ දුර්ගන්ධය වහා සුවකර නීරෝගීමත් දත් දෙපලක් ලබාදෙන ඖෂධීය "දන්තසුදා" දත් බෙහෙත් දවසට දෙවරක් පාවිච්චි කරන්න. අඩංගු ද්‍ර්ව්‍ය :මූණමල් පොතු, කුරුදු, කරාබු නැටි, අරළු, ගම්මිරිස්, පිල මුල්, ලුණු.]]>
    https://kadahapolaayurveda.com/product/danthasuda/feed/ 0
    Daru – දාරු. https://kadahapolaayurveda.com/product/dharu/ https://kadahapolaayurveda.com/product/dharu/#respond Sun, 07 Feb 2021 14:20:35 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1109 Ingradients: Savandara , Sandalwood , Venivelgata , Kalanduryyam, Suwandakottan,Velmadata , Kasturikaha , Kokum bark. අමුද්‍රව්‍ය: සැවන්දරා, සුදුසඳුන්, වෙනිවැල්ගට, කලඳුරු, සුවදකෝට්ටන්, වැල්මදට, කස්තුරිකහ, කොකුම් පොතු.]]> Ingradients: Savandara , Sandalwood , Venivelgata , Kalanduryyam, Suwandakottan,Velmadata , Kasturikaha , Kokum bark. අමුද්‍රව්‍ය: සැවන්දරා, සුදුසඳුන්, වෙනිවැල්ගට, කලඳුරු, සුවදකෝට්ටන්, වැල්මදට, කස්තුරිකහ, කොකුම් පොතු.]]> https://kadahapolaayurveda.com/product/dharu/feed/ 0 Hand Sanitizer – අත් සනීපාරක්ෂකය. https://kadahapolaayurveda.com/product/hand-sanitizer/ https://kadahapolaayurveda.com/product/hand-sanitizer/#respond Sun, 07 Feb 2021 14:03:03 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1105
  • For Effective Germ Protective.
  • Moisturizing.
  • විෂබීජ ආරක්ෂණය සඳහා අත් සනීපාරක්ෂකයකි. .
    
    
    ]]>
  • For Effective Germ Protective.
  • Moisturizing.
  • විෂබීජ ආරක්ෂණය සඳහා අත් සනීපාරක්ෂකයකි. .
    
    
    ]]>
    https://kadahapolaayurveda.com/product/hand-sanitizer/feed/ 0
    Mouth Wash – මුඛ සෝදනය. https://kadahapolaayurveda.com/product/mouth-wash/ https://kadahapolaayurveda.com/product/mouth-wash/#respond Sun, 07 Feb 2021 13:20:04 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1094
  • Every Morning & Evening, take 01 tablespoon of this herbal liquid.
  • Then swirl it in your mouth for 3 minutes & spit it out.
  • This will cure all dental problems such as toothaches, bad of our, loose teeth, eroding of the root of the tooth, etc. & will give you freshness.
  • මෙම ඖෂධයෙන් මේස හැදි 01ක් පමණ  මුඛයට ගෙන විනාඩි 03ක් පමණ  හොදින් කලතා ඉවතට දමන්න. (කෑමට පසු උදේ සවස)
    • දත් මුල් දියවීම, දත් මුල සෙලවීම, සැරව ගැලීම, කට ගද ගැසීම, දත් කැක්කුම ආදී මුඛ ආශ්‍රිත සියළු රෝගාබාධයන් වහා සමනය කර මුඛයේ නැවුම් බවක් ඇති කරයි.
    ]]>
  • Every Morning & Evening, take 01 tablespoon of this herbal liquid.
  • Then swirl it in your mouth for 3 minutes & spit it out.
  • This will cure all dental problems such as toothaches, bad of our, loose teeth, eroding of the root of the tooth, etc. & will give you freshness.
  • මෙම ඖෂධයෙන් මේස හැදි 01ක් පමණ  මුඛයට ගෙන විනාඩි 03ක් පමණ  හොදින් කලතා ඉවතට දමන්න. (කෑමට පසු උදේ සවස)
    • දත් මුල් දියවීම, දත් මුල සෙලවීම, සැරව ගැලීම, කට ගද ගැසීම, දත් කැක්කුම ආදී මුඛ ආශ්‍රිත සියළු රෝගාබාධයන් වහා සමනය කර මුඛයේ නැවුම් බවක් ඇති කරයි.
    ]]>
    https://kadahapolaayurveda.com/product/mouth-wash/feed/ 0
    Sugandananda Herbal Shampoo https://kadahapolaayurveda.com/product/sugandananda/ https://kadahapolaayurveda.com/product/sugandananda/#respond Sun, 07 Feb 2021 03:49:56 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1074
  • It prevents dandruff - stop hair split & penetrates in to hair for its nourishment.
  • Making long - strong & bright hairs.
  • සුගන්දානන්ද හර්බල් ෂැම්පු.
    • අතීතයේ පටන් නීරෝගී, දිගු, ශක්තිමත්, කෙස් කලඹක් සදහා ස්වාභාවික ඖෂධ භාවිතා කළහ. එම ඖෂධ වල සාරය අඩංගු කඩහපොළ සුගන්දානන්ද හර්බල් ෂැම්පු භාවිතයෙන් හිස්හොරි ඉවත් කර කෙස් පැලීම නවතා කෙස් ගස තුලට කා වැදී හිසකෙස් හොදින් පෝෂණය කර ශක්තිමත්, දිගු, සිනිදු සහ දිදුලන කෙස් කළඹක් ලබා දේ.
    • තෙත හිසකෙස් මත ෂැම්පු දමා විනාඩි කිහිපයක් හොදින් සම්භාහනය කර සෝදා හරින්න. නොකඩවා භාවිතා කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැක.
    අඩංගු ද්‍රව්‍ය :උළුහාල්, කෝමාරිකා, දෙහි, නෙල්ලි, සීයක්කා, ගස්පෙනළ ශාක සාරයන් සහිතයි.  ]]>
    Active Ingredients :
    Aqua, Herbal Extract of Soapnut (Sapindus trifoliatus), Shakakai (Acacia concinna), Fenugreek (Trigonella foenum – graecum), Amla (Phyllanthus emblica) & Aloe vera, Lemon, Cocamidopropyl Betain, Xanthan Gum, Disodium EDTA, Coconut Diethanol Amid, Perfum, Cl42090, Cl19140.

    Instructions for use :
    Apply shampoo on wet hair & massage for several minutes. For improved benefits, use daily on long term basis.

    සුගන්දානන්ද හර්බල් ෂැම්පු.

    භාවිතය සඳහා උපදෙස්:
    තෙත් හිසකෙස් මත ෂැම්පූ ආලේප කර විනාඩි කිහිපයක් සම්බාහනය කරන්න. වැඩිදියුණු කළ ප්‍රතිලාභ සඳහා, දිගු කාලීනව දිනපතා භාවිතා කරන්න.
    
    ක්‍රියාකාරී අමුද්‍රව්‍ය:
    ඇක්වා, සබන් නමැති ශාක සාරය (සපින්ඩස් ට්‍රයිෆොලියස්), ෂකාකායි (ඇකේසියා කොන්කින්නා), මහදුරු (ට්‍රයිගොනෙල්ලා ෆීනියම් - ග්‍රේකම්), අම්ලා (ෆිලන්තස් එම්බලිකා) සහ කෝමාරිකා, ලෙමන්, කොකාමිඩ්‍රොපයිල් බීටේන්, ෂියූතන් ඩූම් 
     
    ]]>
    https://kadahapolaayurveda.com/product/sugandananda/feed/ 0
    Daru Herbal Soap – දරු ශාකසාර සබන්. https://kadahapolaayurveda.com/product/daru-herbal-soap/ https://kadahapolaayurveda.com/product/daru-herbal-soap/#respond Thu, 14 Jan 2021 11:53:57 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1036
    මෙම ආයුර්වේද සබන් මගින් සෞඛ්‍ය සම්පන්න සමක් ලබා දෙන අතර, එය අවශ්‍ය සෞඛ්‍ය පෝෂණයෙන් සමන්විත වේ.
    ]]>
    Ingredients:

    1. Llime: function as a germicidal.
    2. Venivelgeta: changes the colour of the skin and improves the shine.
    3. white sandalwood: cleans and protects the helthyness of the skin.

    අඩංගු ද්‍රව්‍ය :

    1. දෙහි: විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරයි.
    2. වෙනිවැල්ගට: සමේ වර්ණය වෙනස් කර දීප්තිය වැඩි කරයි.
    3. සුදු සඳුන්: සමේ නිරෝගී බව පිරිසිදු කර ආරක්ෂා කරයි.
    ]]>
    https://kadahapolaayurveda.com/product/daru-herbal-soap/feed/ 0