Warning: The magic method Woostify_Sites_Logger::__wakeup() must have public visibility in /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/includes/class-woostify-sites-logger.php on line 194

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/includes/class-woostify-sites-logger.php:194) in /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/class-woostify-sites.php on line 2874

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/includes/class-woostify-sites-logger.php:194) in /home/kadahap/public_html/wp-includes/feed-rss2.php on line 8
Uncategorized – Kadahapola Ayurveda https://kadahapolaayurveda.com Sun, 26 Nov 2023 10:13:33 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://kadahapolaayurveda.com/wp-content/uploads/2018/11/favicon.png Uncategorized – Kadahapola Ayurveda https://kadahapolaayurveda.com 32 32 Daru Herbal Shop https://kadahapolaayurveda.com/product/daru-herbal-shop/ https://kadahapolaayurveda.com/product/daru-herbal-shop/#respond Mon, 26 Jul 2021 00:54:11 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1259 https://kadahapolaayurveda.com/product/daru-herbal-shop/feed/ 0 Dashamoolarishtaya – දශමූලාරිෂ්ඨය. https://kadahapolaayurveda.com/product/dashamoolarishtaya/ https://kadahapolaayurveda.com/product/dashamoolarishtaya/#respond Mon, 08 Feb 2021 11:01:48 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1137 වයස්ගත වුවන්ගේ පොදු වාත රෝග, ශාරීරික වේදනාවන්, කෑම අරුචිය, බඩ පිපුම, අම්ල ගතිය, කුෂ්ඨ රෝග,සෙම් රෝග, ස්නායු හා රුධිර පද්ධතියේ දුබලතා යනාදිය හා විශේෂයෙන්ම රෝග අවස්ථාවකින් පසුව ඇතිවන ශාරීරික දුබලතාවය නිසා ශරීර ශක්තිය වර්ධනය සදහා උපයෝගී කරගත හැක.

]]>
https://kadahapolaayurveda.com/product/dashamoolarishtaya/feed/ 0
Moolaroga Suwaya – මූල රෝග සුවය. https://kadahapolaayurveda.com/product/moolaroga-suwaya/ https://kadahapolaayurveda.com/product/moolaroga-suwaya/#respond Mon, 08 Feb 2021 10:16:06 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1133 Direction :
  • Panacea for piles & its related disorders.
  • This gives an immediate relief in Anis fistula hemorrhoids, Constipation, Stomach, Upset, Thirsty colouring urine & Urinary tract irritation.
Usage :
  • 3 tablespoons full twice a day before meals.
දියවැඩියාව සහිත අර්ශස් රෝගීන් සදහා සුදුසු සීනි රහිත පානයකි. ගුණ : හය වැදෑරුම් අර්ෂස් රෝග සදහා ගුණදායි මෙම ඖෂධය ගුදමාර්ගය අවසානයේ ඉදිමීම, ගෙඩි පිටතට ඒම, මූලම පාත්වීම, දැවිල්ල, කැක්කුම, කැසීම, ලේ පිටවීම, සිදම් ගැලීම, පැලීම් හා ආදී අතුරු රෝග ලක්ෂණ වන මූත්‍රා දැවිල්ල, මුත්‍රා අවපාට වීම, බඩ පුරවා දැමීම, ආමාශයේ දැවිල්ල, තුවාල, කෑම අරුචිය ආදී අම්ල පිත්ත (Gastritis) රෝග ලක්ෂණ වලට විශේෂයෙන් ගුණදායි බල පෘෂ්ඨිය වර්ධනයට කරන ,ඇග නිවන ආයුර්වේද ඖෂධයකි. පාවිච්චියට උපදෙස් : මේස හැදි 3 බැගින් කෑමට පෙර උදේ සවස පානය කරන්න.]]>
Direction :

https://kadahapolaayurveda.com/product/moolaroga-suwaya/feed/ 0
Amla Piththa Suwaya – අම්ල පිත්ත සුවය. https://kadahapolaayurveda.com/product/amla-piththa-suwaya/ https://kadahapolaayurveda.com/product/amla-piththa-suwaya/#respond Sun, 07 Feb 2021 15:55:37 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1127 How to use :
  • Swallow two tea spoonful of powder with glass of water or dissolve same amount in a half a cup of like warm water & drink.
  • Take twice before meal every day.
(ගැස්ට්‍රයිටීස් රෝගය සදහා විශේෂයි) ගුණ : ආමාශයේ දැවිල්ල, තුවාල, උගුරට ඒම, බඩ පුරවා දැමීම, ආහාර නොදිරවීම, පිපාසය, මළ බද්ධය, කට දිව වණ වීම, ඉක්කා යෑම, මත්පැන් පානයෙන් පසුව ඇතිවන ආම්ලිකතාවය නැතිකිරීම ආදී රෝග වලට සුදුසු ඖෂධයකි. භාවිතා කරන පිළිවෙල :
  1. තේ හැදි 2ක් නිවුන වතුර අඩු කෝප්ප භාගයකට මිශ්‍ර කර උදේ සවස බොන්න.(උදේ හිස් බඩ බීම ඉතා ගුණ දායකයි)
  1. තේ හැදි 2ක් කටට දමා ඇල් වතුර වීදුරුවක් උදේ හිස්බඩ හා රාත්‍රි කෑමට පෙර බොන්න.(මාස 2ක් නොකඩවා භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක)
 ]]>
Content :

Walangasal, Aralu, Buli, Nelli, Cardamom, Clove buds, Kalanduru , Pepper, Ginger, Peel of Pomegranate.

අඩංගු ද්‍රව්‍ය :

වළගසාල්, එනසාල්, කරාබුනැටි, අරළු, බුළු, නෙල්ලි, කළාදුරු අල, ගම්මිරිස්, ඉගුරු , දෙළුම් ලෙලි.

]]>
https://kadahapolaayurveda.com/product/amla-piththa-suwaya/feed/ 0
Arshas Alepa Thailaya – අර්ශස් ආලේප තෛලය. https://kadahapolaayurveda.com/product/arshas-alepa-thailaya/ https://kadahapolaayurveda.com/product/arshas-alepa-thailaya/#respond Sun, 07 Feb 2021 15:43:38 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1124 වස ).]]> වස ).]]> https://kadahapolaayurveda.com/product/arshas-alepa-thailaya/feed/ 0 Arshas Watiya – අර්ශස් වටිය. https://kadahapolaayurveda.com/product/arshas-watiya/ https://kadahapolaayurveda.com/product/arshas-watiya/#respond Sun, 07 Feb 2021 15:29:01 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1121 Directions :

  • Take two pills together with “Kadahapola Mula Roga Suwaya” or with following detection, Twice a day before meal.

ගුණ : අර්ශස් රෝග ලක්ෂණ වන මල මාර්ගය අවට ඉදිමීම දැවිල්ල කැක්කුම, ගෙඩි එළියට ඒම සීදම් යෑම, මුත්‍රා දැවිල්ල, මුත්‍රා අවපාට වීම ආදි රෝග ලක්ෂණ සදහා ගුණදායකයි.

භාවිතා කරන පිළිවෙල :වරකට ගුළි 2 බැගින් මූල රෝග සුවය සමග හෝ පහත සදහන් කසාය සමග උදේ සවස කෑමට පෙර බොන්න.

කසාය : බෙලිගැට මද, නෙළුම් රේණු, අරළු, සැවැන්දරා මුල්, කොහිල අල, රතුළූණු, සමව ගෙන තැම්බූ වතුරෙන් බොන්න.(දින 12ක් පමණ )

]]>
https://kadahapolaayurveda.com/product/arshas-watiya/feed/ 0
Brungamalaka Thailaya – බෘංගාමලක තෛලය https://kadahapolaayurveda.com/product/brungamalaka-thailaya/ https://kadahapolaayurveda.com/product/brungamalaka-thailaya/#respond Sun, 07 Feb 2021 14:50:07 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1114
  • හිසකෙස් පෙර පරිණත වීම වළක්වයි.
  • හිසකෙස් වර්ණය දීප්තිමත් කරයි.
  • හිසේ සහ අක්ෂි රෝග ඉවත් කරයි.
  • හිසකෙස් වර්ධනය වේගවත් කරන්යි.
  • හිසකෙස් ගැලවී යාම, සිහින් වීම සහ පැහැය ඉවත් කිරීම වළක්වයි.
  • ]]>
  • හිසකෙස් පෙර පරිණත වීම වළක්වයි.
  • හිසකෙස් වර්ණය දීප්තිමත් කරයි.
  • හිසේ සහ අක්ෂි රෝග ඉවත් කරයි.
  • හිසකෙස් වර්ධනය වේගවත් කරන්යි.
  • හිසකෙස් ගැලවී යාම, සිහින් වීම සහ පැහැය ඉවත් කිරීම වළක්වයි.
  • ]]>
    https://kadahapolaayurveda.com/product/brungamalaka-thailaya/feed/ 0
    Jeewanadi Choornaya – ජීවනාදී චූර්ණය. https://kadahapolaayurveda.com/product/jeewanadi-choornaya/ https://kadahapolaayurveda.com/product/jeewanadi-choornaya/#respond Sun, 07 Feb 2021 13:48:27 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1103
  • This time tested Ayurvedic Preparation gives permanent relief from hemorrhoids related symptoms such as bleeding, lowering of hemorrhoids, bowel irritation & constipation.
  • Mix the total content with 8 cups of water & boil 1 cup.
  • Then mix 1/2 of the cup with honey & sugar in morning & evening. Continue for 3 days.
  • අර්ශස් ‍රෝගයෙන් හටගන්නා ලේ විදීම, බිංදු මෙන් වැටීම, මලපහ සමග රුධිරය පිටවීම ආදී සියළුම රක්ත අර්ශස් සදහා විශේෂයෙන් ගුණදායක වේ. මෙම පැකැට්ටුවේ අඩංගු පැකට් 3න් එක් පැකැට්ටුවක් ගෙන එහි ඇති කුඩු සියල්ලම භාජනයකට දමා වතුර අඩුකෝප්ප 8ක් මිශ්‍රකර කෝප්ප 1කට සිද පෙරා කෝප්ප භාගය බැගින් සීනි, මී පැණි දමා උදේ සවස බොන්න. (දිනකට එක් පැකට්ටුව බැගින් දින 3ක් නොකඩවා පාවිච්චි කරන්න)]]>

    https://kadahapolaayurveda.com/product/jeewanadi-choornaya/feed/ 0
    Madhavi Panaya – මාධවී පානය. https://kadahapolaayurveda.com/product/madhavi-panaya/ https://kadahapolaayurveda.com/product/madhavi-panaya/#respond Sun, 07 Feb 2021 13:38:22 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1099 Results :
    • Good for stomach during the menses, decreases bleeding, keeps the proper system of menses cycle & give strength for a happy life.
    Amount :
    • Three tablespoons, twice a day - Morning, Evening before meals.
    ගුණ : ඔසප් දින වලදී ඇතිවන අධික බඩේ කැක්කුම දුරුලයි. අධික රුධිරය පිටවීම අඩු කරයි. ඔසප් චක්‍රයේ  අක්‍රමවත්  බව නැතිකර ශරීරයට අවශ්‍ය ශක්තිය නැවත ලබා දී දවස පුරා ප්‍රබෝධමත් කරයි. ප්‍රමාණය : මේස හැදි 3 බැගින් දවසට දෙවරක් උදේ / සවස කෑමට පෙර.]]>
    Results :

    https://kadahapolaayurveda.com/product/madhavi-panaya/feed/ 0
    Maharathikama Rasayanaya – මහාරතිකාම රසායනය. https://kadahapolaayurveda.com/product/maha-rathikama-rasayanaya/ https://kadahapolaayurveda.com/product/maha-rathikama-rasayanaya/#respond Sun, 07 Feb 2021 13:29:50 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1096 For diseases such as impotence, impotence, impotence, dream relics, Iramusu, Amukkara, Ranawara flower or hot water should be taken daily with 1 tablet before breakfast and dinner. To lose weight, to lose weight:
    • Take with powdered milk or cow's milk before meals. (Successful results can be obtained by using it continuously for about 03 months)
    • It is suitable to be used with hot water for anorexia, gynecological diseases, venous insufficiency etc.
    පුරුෂ ශක්තිය දුර්වල වීම, ක්ෂණික  මෝචනය, අප්‍රණිකත්වය, සිහිනෙනෙ ධාතු පිටවීම ආදී රෝග සදහා ඉරමුසු, අමුක්කරා, රණවරා මල් හෝ උණුවතුර යන පානයක් සමග උදේ සවස කෑමට පෙර ගුලි 01ක් සමග  දිනපතා කෑමට සුදුසුයි.  ඇග කෙට්ටුවීම, ශරීරය වැහැරීම සදහා :
    • පිටිකිරි වර්ගයක් හෝ එළකිරි සමග කෑමට පෙර ගන්න.(මාස 03ක් පමණ  නොකඩවා පාවිච්චි කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය)
    •  කෑම අරුචිය, ස්ත්‍රීන්ට වැළදෙන සෝම රෝග, නහර දුර්වලතාවය ආදී රෝග සදහා උණුවතුර සමග පාවිච්චිය සුදුසුයි.
       ]]>
    Order used:

    • Make 20 equal tablets of this medicine (about the size of a Nellie nut).
    • Use the above medicines with boiled water or hot water.
    • Drink before meals in the morning and evening.

    පාවිච්චි කරන පිළිවෙල :

    • මෙම ඖෂධය සමාන ගුලි 20ක් සාදාගන්න .(නෙල්ලි ගෙඩියක ප්‍ර්මාණයේ)
    • ඉහත  සදහන් ඖෂධ වර්ග තැම්බූ වතුර සමග හෝ උණුවතුර සමග පාවිච්චි කරන්න.
    • උදේ සවස කෑමට පෙර බොන්න.

    ]]>
    https://kadahapolaayurveda.com/product/maha-rathikama-rasayanaya/feed/ 0