Description
Content :
Walangasal, Aralu, Buli, Nelli, Cardamom, Clove buds, Kalanduru , Pepper, Ginger, Peel of Pomegranate.
අඩංගු ද්‍රව්‍ය :
වළගසාල්, එනසාල්, කරාබුනැටි, අරළු, බුළු, නෙල්ලි, කළාදුරු අල, ගම්මිරිස්, ඉගුරු , දෙළුම් ලෙලි.
For hyper Acidity, Heart Burn, Acid Peptic Disorders, Flatulence, Mouth Sores, Hiccups & use after Alcohol difficulties.
How to use :
(ගැස්ට්‍රයිටීස් රෝගය සදහා විශේෂයි)
ගුණ : ආමාශයේ දැවිල්ල, තුවාල, උගුරට ඒම, බඩ පුරවා දැමීම, ආහාර නොදිරවීම, පිපාසය, මළ බද්ධය, කට දිව වණ වීම, ඉක්කා යෑම, මත්පැන් පානයෙන් පසුව ඇතිවන ආම්ලිකතාවය නැතිකිරීම ආදී රෝග වලට සුදුසු ඖෂධයකි.
භාවිතා කරන පිළිවෙල :
Content :
Walangasal, Aralu, Buli, Nelli, Cardamom, Clove buds, Kalanduru , Pepper, Ginger, Peel of Pomegranate.
අඩංගු ද්‍රව්‍ය :
වළගසාල්, එනසාල්, කරාබුනැටි, අරළු, බුළු, නෙල්ලි, කළාදුරු අල, ගම්මිරිස්, ඉගුරු , දෙළුම් ලෙලි.
Reviews
There are no reviews yet.