Kadahapola Ayurveda

Gugguladee Oil – ගුග්ගුලාදී තෛලය.

රු350.00

  • Kadahapola Gugguladi Oil For Varicose & Pain, arthritis, joint swelling rheumatic pain & calf muscle dislocating & muscle pain.
කඩහපොල ගුගුලාඩි තෛලය සන්ධි වේදනාව, ආතරයිටිස්, සන්ධි ඉදිමීමේ රූමැටික් වේදනාව සහ මාංශ පේශි විස්ථාපනය සහ මාංශ පේශි වේදනාව සඳහා සුදුසුය.
Add to Wishlist
Add to Wishlist
Category:
Trust Badge Image

Description

  1. For Varicose & Pain

Heat required part with water or a heated black pepper leaf. Subsequently apply Kadahapola Gugguladi Oil on it & massage for 10 to 15 minutes. Morning/ Evening 

  1. For arthritis, joint swelling rheumatic pain

Add 05 to 06 tablespoons of coconut vinegar in to one gallon boiling water & heat the relevant area with it. Remove wetness & apply Kadahapola Gugguladi Oil on it & massage for 10 to 15 minutes. Morning/ Evening 

  1. For calf muscle dislocating & muscle pain

Add 06 teaspoons of table salt into one liter of hot water & heat the area. Then apply Kadahapola Gugguladi Oil on it & massage for 10 to 15 minutes. Morning/ Evening

පාවිච්චි කරන පිළිවෙල :

  1. නහර ගැට ගැසීම, කැක්කුම

උණුවතුරෙන් තවන්න හෝ ගම්මිරිස් කොළයක් රත් කර තවන්න. පසුව කඩහපොළ ගුග්ගුලාදී තෛලය ආලේප කරන්න. විනාඩි 10-15 සම්භාහනය කරන්න. උදේ / සවස

  1. ආතට්‍රයිටීස්, හන්දි ඉදිමීම, වාත වේදනාව

නටන උණුවතුර ගැලුමකට පොල් විනාකිරි මේස හැදි 05ක් 06 ක් මිශ්‍රකර තවන්න.තෙතමනය ඉවත් කර කඩහපොළ ගුග්ගුලාදී තෛලය ආලේප කර විනාඩි 10-15 සම්භාහනය කරන්න. උදේ / සවස

  1. කෙන්ඩා පෙරලුමට, මස්පිඩු වේදනාවට

උණුවතුර ලීටරයකට ලුණු කුඩු තේ හැදි 06ක් මිශ්‍රකර තවන්න. කඩහපොළ ගුග්ගුලාදී තෛලය ආලේප කර විනාඩි 10-15 සම්භාහනය කරන්න. උදේ / සවස

Reviews

There are no reviews yet.

Be the first to review “Gugguladee Oil – ගුග්ගුලාදී තෛලය.”

Your email address will not be published. Required fields are marked *