Description
- For Varicose & Pain
Heat required part with water or a heated black pepper leaf. Subsequently apply Kadahapola Gugguladi Oil on it & massage for 10 to 15 minutes. Morning/ Evening
- For arthritis, joint swelling rheumatic pain
Add 05 to 06 tablespoons of coconut vinegar in to one gallon boiling water & heat the relevant area with it. Remove wetness & apply Kadahapola Gugguladi Oil on it & massage for 10 to 15 minutes. Morning/ Evening
- For calf muscle dislocating & muscle pain
Add 06 teaspoons of table salt into one liter of hot water & heat the area. Then apply Kadahapola Gugguladi Oil on it & massage for 10 to 15 minutes. Morning/ Evening
පාවිච්චි කරන පිළිවෙල :
- නහර ගැට ගැසීම, කැක්කුම
උණුවතුරෙන් තවන්න හෝ ගම්මිරිස් කොළයක් රත් කර තවන්න. පසුව කඩහපොළ ගුග්ගුලාදී තෛලය ආලේප කරන්න. විනාඩි 10-15 සම්භාහනය කරන්න. උදේ / සවස
- ආතට්රයිටීස්, හන්දි ඉදිමීම, වාත වේදනාව
නටන උණුවතුර ගැලුමකට පොල් විනාකිරි මේස හැදි 05ක් 06 ක් මිශ්රකර තවන්න.තෙතමනය ඉවත් කර කඩහපොළ ගුග්ගුලාදී තෛලය ආලේප කර විනාඩි 10-15 සම්භාහනය කරන්න. උදේ / සවස
- කෙන්ඩා පෙරලුමට, මස්පිඩු වේදනාවට
උණුවතුර ලීටරයකට ලුණු කුඩු තේ හැදි 06ක් මිශ්රකර තවන්න. කඩහපොළ ගුග්ගුලාදී තෛලය ආලේප කර විනාඩි 10-15 සම්භාහනය කරන්න. උදේ / සවස
Reviews
There are no reviews yet.