Description
Ingredients:
Coriander (Coriandrum sativum), Ginger (Zingiber officinale), Pathpadagam (Hedyotis corymbosa), Katuwelbatu (Solanum xanthocarpum), Weniwelgeta (Coscinium fenestratum).
When use to, Headaches, Sneezing, Runny nose, Body aches, Cough, Cold related symptoms & Fever.
Direction :
උසස් තත්වයේ ඖෂධ සෝදා පිරිසිදු කරක්ෂණික පානයක් ලෙස බීමට සකස් කර ඇත.
භාවිතා කල යුත්තේ : හිසරදය, කිවිසුම් යාම, හොටු දියර ගැලීම, ඇගපත වේදනාව,කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව , උණ ආදී සියලු පිඩාවන් වලදී .
භාවිතා කරන පිළිවෙල : බෝතලය හොදින් සොලවා මේස හැදි 02ක් පැය හතරකට වරක් කෑමට පෙර ගන්න.
Ingredients:
Coriander (Coriandrum sativum), Ginger (Zingiber officinale), Pathpadagam (Hedyotis corymbosa), Katuwelbatu (Solanum xanthocarpum), Weniwelgeta (Coscinium fenestratum).
Reviews
There are no reviews yet.