Rathikama Rathna Panaya – රතිකාම රත්න පානය.
Indications :
“Rathikama Rathna Panaya” is a valuable time tested medicine which can be used in conditions such as Sexual debility, quick ejaculation, infertility, poor nervous stimulation. Very effective as a tonic for patients recovering from a long illness.Narcotic free & 100% safe.
Directions :
4 tablespoons full before meal.For sexual debility use it 1 hr before sex & continue till full recovery.
ගුණ :
- ධාතු බල හීන තාවය, නහර ශක්තිය හීන වීම, ක්ෂණික මෝචනය, අප්‍රණිකත්වය ආදී ලිංගික දුර්වලතා මගහැර ලිංගික කාර්‍යයේ දීර්ඝ සතුටක් ලබාදෙයි.
- කෑම අරුචියට, ලෙඩ සුව වූ පසුව බල වැඩීමට දිනපතා ශරීරයේ වැයවන ශක්තිය නැවත ලබාදෙන ශරීර බල පෘෂ්ඨිය වර්ධනය කරන ප්‍රබල වාජිකරන ඔසුවකි.
පාවිච්චියට උපදෙස් : මේස හැදි 4 බැගින් වරකට කෑමට පෙර උදේ සවස බොන්න.(මත්ද්‍රව්‍ය හා ශරීරයට අහිතකර කිසිවක් අඩංගු නොවේ.)
Add to Wishlist
Add to Wishlist

Reviews
There are no reviews yet.