Warning: The magic method Woostify_Sites_Logger::__wakeup() must have public visibility in /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/includes/class-woostify-sites-logger.php on line 194

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/includes/class-woostify-sites-logger.php:194) in /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/class-woostify-sites.php on line 2874

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/includes/class-woostify-sites-logger.php:194) in /home/kadahap/public_html/wp-includes/feed-rss2.php on line 8
Products – Kadahapola Ayurveda https://kadahapolaayurveda.com Sun, 26 Nov 2023 10:13:33 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://kadahapolaayurveda.com/wp-content/uploads/2018/11/favicon.png Products – Kadahapola Ayurveda https://kadahapolaayurveda.com 32 32 Daru Herbal Shop https://kadahapolaayurveda.com/product/daru-herbal-shop/ https://kadahapolaayurveda.com/product/daru-herbal-shop/#respond Mon, 26 Jul 2021 00:54:11 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1259 https://kadahapolaayurveda.com/product/daru-herbal-shop/feed/ 0 Dashamoolarishtaya – දශමූලාරිෂ්ඨය. https://kadahapolaayurveda.com/product/dashamoolarishtaya/ https://kadahapolaayurveda.com/product/dashamoolarishtaya/#respond Mon, 08 Feb 2021 11:01:48 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1137 වයස්ගත වුවන්ගේ පොදු වාත රෝග, ශාරීරික වේදනාවන්, කෑම අරුචිය, බඩ පිපුම, අම්ල ගතිය, කුෂ්ඨ රෝග,සෙම් රෝග, ස්නායු හා රුධිර පද්ධතියේ දුබලතා යනාදිය හා විශේෂයෙන්ම රෝග අවස්ථාවකින් පසුව ඇතිවන ශාරීරික දුබලතාවය නිසා ශරීර ශක්තිය වර්ධනය සදහා උපයෝගී කරගත හැක.

]]>
https://kadahapolaayurveda.com/product/dashamoolarishtaya/feed/ 0
Moolaroga Suwaya – මූල රෝග සුවය. https://kadahapolaayurveda.com/product/moolaroga-suwaya/ https://kadahapolaayurveda.com/product/moolaroga-suwaya/#respond Mon, 08 Feb 2021 10:16:06 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1133 Direction :
  • Panacea for piles & its related disorders.
  • This gives an immediate relief in Anis fistula hemorrhoids, Constipation, Stomach, Upset, Thirsty colouring urine & Urinary tract irritation.
Usage :
  • 3 tablespoons full twice a day before meals.
දියවැඩියාව සහිත අර්ශස් රෝගීන් සදහා සුදුසු සීනි රහිත පානයකි. ගුණ : හය වැදෑරුම් අර්ෂස් රෝග සදහා ගුණදායි මෙම ඖෂධය ගුදමාර්ගය අවසානයේ ඉදිමීම, ගෙඩි පිටතට ඒම, මූලම පාත්වීම, දැවිල්ල, කැක්කුම, කැසීම, ලේ පිටවීම, සිදම් ගැලීම, පැලීම් හා ආදී අතුරු රෝග ලක්ෂණ වන මූත්‍රා දැවිල්ල, මුත්‍රා අවපාට වීම, බඩ පුරවා දැමීම, ආමාශයේ දැවිල්ල, තුවාල, කෑම අරුචිය ආදී අම්ල පිත්ත (Gastritis) රෝග ලක්ෂණ වලට විශේෂයෙන් ගුණදායි බල පෘෂ්ඨිය වර්ධනයට කරන ,ඇග නිවන ආයුර්වේද ඖෂධයකි. පාවිච්චියට උපදෙස් : මේස හැදි 3 බැගින් කෑමට පෙර උදේ සවස පානය කරන්න.]]>
Direction :

https://kadahapolaayurveda.com/product/moolaroga-suwaya/feed/ 0
Amla Piththa Suwaya – අම්ල පිත්ත සුවය. https://kadahapolaayurveda.com/product/amla-piththa-suwaya/ https://kadahapolaayurveda.com/product/amla-piththa-suwaya/#respond Sun, 07 Feb 2021 15:55:37 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1127 How to use :
  • Swallow two tea spoonful of powder with glass of water or dissolve same amount in a half a cup of like warm water & drink.
  • Take twice before meal every day.
(ගැස්ට්‍රයිටීස් රෝගය සදහා විශේෂයි) ගුණ : ආමාශයේ දැවිල්ල, තුවාල, උගුරට ඒම, බඩ පුරවා දැමීම, ආහාර නොදිරවීම, පිපාසය, මළ බද්ධය, කට දිව වණ වීම, ඉක්කා යෑම, මත්පැන් පානයෙන් පසුව ඇතිවන ආම්ලිකතාවය නැතිකිරීම ආදී රෝග වලට සුදුසු ඖෂධයකි. භාවිතා කරන පිළිවෙල :
  1. තේ හැදි 2ක් නිවුන වතුර අඩු කෝප්ප භාගයකට මිශ්‍ර කර උදේ සවස බොන්න.(උදේ හිස් බඩ බීම ඉතා ගුණ දායකයි)
  1. තේ හැදි 2ක් කටට දමා ඇල් වතුර වීදුරුවක් උදේ හිස්බඩ හා රාත්‍රි කෑමට පෙර බොන්න.(මාස 2ක් නොකඩවා භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක)
 ]]>
Content :

Walangasal, Aralu, Buli, Nelli, Cardamom, Clove buds, Kalanduru , Pepper, Ginger, Peel of Pomegranate.

අඩංගු ද්‍රව්‍ය :

වළගසාල්, එනසාල්, කරාබුනැටි, අරළු, බුළු, නෙල්ලි, කළාදුරු අල, ගම්මිරිස්, ඉගුරු , දෙළුම් ලෙලි.

]]>
https://kadahapolaayurveda.com/product/amla-piththa-suwaya/feed/ 0
Arshas Alepa Thailaya – අර්ශස් ආලේප තෛලය. https://kadahapolaayurveda.com/product/arshas-alepa-thailaya/ https://kadahapolaayurveda.com/product/arshas-alepa-thailaya/#respond Sun, 07 Feb 2021 15:43:38 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1124 වස ).]]> වස ).]]> https://kadahapolaayurveda.com/product/arshas-alepa-thailaya/feed/ 0 Arshas Watiya – අර්ශස් වටිය. https://kadahapolaayurveda.com/product/arshas-watiya/ https://kadahapolaayurveda.com/product/arshas-watiya/#respond Sun, 07 Feb 2021 15:29:01 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1121 Directions :

  • Take two pills together with “Kadahapola Mula Roga Suwaya” or with following detection, Twice a day before meal.

ගුණ : අර්ශස් රෝග ලක්ෂණ වන මල මාර්ගය අවට ඉදිමීම දැවිල්ල කැක්කුම, ගෙඩි එළියට ඒම සීදම් යෑම, මුත්‍රා දැවිල්ල, මුත්‍රා අවපාට වීම ආදි රෝග ලක්ෂණ සදහා ගුණදායකයි.

භාවිතා කරන පිළිවෙල :වරකට ගුළි 2 බැගින් මූල රෝග සුවය සමග හෝ පහත සදහන් කසාය සමග උදේ සවස කෑමට පෙර බොන්න.

කසාය : බෙලිගැට මද, නෙළුම් රේණු, අරළු, සැවැන්දරා මුල්, කොහිල අල, රතුළූණු, සමව ගෙන තැම්බූ වතුරෙන් බොන්න.(දින 12ක් පමණ )

]]>
https://kadahapolaayurveda.com/product/arshas-watiya/feed/ 0
Natural Anise Spirits – ස්වාභාවික අසමෝදගම් ස්ප්රිතු. https://kadahapolaayurveda.com/product/asamodagam/ https://kadahapolaayurveda.com/product/asamodagam/#respond Sun, 07 Feb 2021 15:06:57 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1118 For : less of Appetite, Vomiting, Abdominal Distension, Stomachache related to indigestion & also for Worm Diseases. Dosage :
  • For a children - 01 table spoon.
  • For a Adult - 02-04 table spoons Three times a day.
බඩේ අසනීප, බඩ පිපුම, බඩේ කැක්කුම, කෑම අරුචිය, වමනය, අජීර්ණයට ප්‍රත්‍යක්ෂ  ස්වාභාවික ඖෂධයකි. මාත්‍රාව :
  • ළමුන්ට මේස හැදි 01.
  • වැඩිහිටියන්ට මේස හැදි 02-04 දක්වා දිනකට තෙවරක්.
ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කර ඇත. මධ්‍යසාර සහ කෘත්‍රිම ද්‍ර්ව්‍ය අඩංගු නැත.]]>
For : less of Appetite, Vomiting, Abdominal Distension, Stomachache related to indigestion & also for Worm Diseases. Dosage :
  • For a children - 01 table spoon.
  • For a Adult - 02-04 table spoons Three times a day.
බඩේ අසනීප, බඩ පිපුම, බඩේ කැක්කුම, කෑම අරුචිය, වමනය, අජීර්ණයට ප්‍රත්‍යක්ෂ  ස්වාභාවික ඖෂධයකි. මාත්‍රාව :
  • ළමුන්ට මේස හැදි 01.
  • වැඩිහිටියන්ට මේස හැදි 02-04 දක්වා දිනකට තෙවරක්.
ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කර ඇත. මධ්‍යසාර සහ කෘත්‍රිම ද්‍ර්ව්‍ය අඩංගු නැත.]]>
https://kadahapolaayurveda.com/product/asamodagam/feed/ 0
Ashwaghandarishtaya – අශ්වගන්ධාරිෂ්ඨය. https://kadahapolaayurveda.com/product/ashwaghandarishtaya/ https://kadahapolaayurveda.com/product/ashwaghandarishtaya/#respond Sun, 07 Feb 2021 14:58:44 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1116 https://kadahapolaayurveda.com/product/ashwaghandarishtaya/feed/ 0 Brungamalaka Thailaya – බෘංගාමලක තෛලය https://kadahapolaayurveda.com/product/brungamalaka-thailaya/ https://kadahapolaayurveda.com/product/brungamalaka-thailaya/#respond Sun, 07 Feb 2021 14:50:07 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1114
  • හිසකෙස් පෙර පරිණත වීම වළක්වයි.
  • හිසකෙස් වර්ණය දීප්තිමත් කරයි.
  • හිසේ සහ අක්ෂි රෝග ඉවත් කරයි.
  • හිසකෙස් වර්ධනය වේගවත් කරන්යි.
  • හිසකෙස් ගැලවී යාම, සිහින් වීම සහ පැහැය ඉවත් කිරීම වළක්වයි.
  • ]]>
  • හිසකෙස් පෙර පරිණත වීම වළක්වයි.
  • හිසකෙස් වර්ණය දීප්තිමත් කරයි.
  • හිසේ සහ අක්ෂි රෝග ඉවත් කරයි.
  • හිසකෙස් වර්ධනය වේගවත් කරන්යි.
  • හිසකෙස් ගැලවී යාම, සිහින් වීම සහ පැහැය ඉවත් කිරීම වළක්වයි.
  • ]]>
    https://kadahapolaayurveda.com/product/brungamalaka-thailaya/feed/ 0
    Danthasuda – දන්තසුදා. https://kadahapolaayurveda.com/product/danthasuda/ https://kadahapolaayurveda.com/product/danthasuda/#respond Sun, 07 Feb 2021 14:30:34 +0000 https://kadahapolaayurveda.com/demo/?post_type=product&p=1112
  • “Dantha Suda” is a time tested herbal preparation for total oral care.
  • It prevents gum bleeding, plaque bleeding, & destroy harmful bacteria, assuring sparkling white strong teeth, it also helps to keep your mouth fresh all the day.
  • Use twice daily.
  • පැරණි වට්ටෝරුවක් අනුව සකස් වුන මෙම "දන්තසුදා" ඖෂධීය දත් බෙහෙත අකලට දත් සෙලවීම, දත් මුල් දියවීම, ලේ සාරය යෑම, මුඛ දුර්ගන්ධය වහා සුවකර නීරෝගීමත් දත් දෙපලක් ලබාදෙන ඖෂධීය "දන්තසුදා" දත් බෙහෙත් දවසට දෙවරක් පාවිච්චි කරන්න. අඩංගු ද්‍ර්ව්‍ය :මූණමල් පොතු, කුරුදු, කරාබු නැටි, අරළු, ගම්මිරිස්, පිල මුල්, ලුණු.]]>

    https://kadahapolaayurveda.com/product/danthasuda/feed/ 0