Kadahapola Ayurveda

Arshas Watiya – අර්ශස් වටිය.

රු350.00

This invaluable medicine can bring relief & cure permanently hemorrhoids & related symptoms such as bulging of hemorrhoids, discolorations & irritating of urine, irritating bowels(IBS) & severe pain. Good for constipation.

Add to Wishlist
Add to Wishlist
Category:
Trust Badge Image

Description

Directions :

  • Take two pills together with “Kadahapola Mula Roga Suwaya” or with following detection, Twice a day before meal.

ගුණ : අර්ශස් රෝග ලක්ෂණ වන මල මාර්ගය අවට ඉදිමීම දැවිල්ල කැක්කුම, ගෙඩි එළියට ඒම සීදම් යෑම, මුත්‍රා දැවිල්ල, මුත්‍රා අවපාට වීම ආදි රෝග ලක්ෂණ සදහා ගුණදායකයි.

භාවිතා කරන පිළිවෙල :වරකට ගුළි 2 බැගින් මූල රෝග සුවය සමග හෝ පහත සදහන් කසාය සමග උදේ සවස කෑමට පෙර බොන්න.

කසාය : බෙලිගැට මද, නෙළුම් රේණු, අරළු, සැවැන්දරා මුල්, කොහිල අල, රතුළූණු, සමව ගෙන තැම්බූ වතුරෙන් බොන්න.(දින 12ක් පමණ )

Reviews

There are no reviews yet.

Be the first to review “Arshas Watiya – අර්ශස් වටිය.”

Your email address will not be published. Required fields are marked *