Warning: The magic method Woostify_Sites_Logger::__wakeup() must have public visibility in /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/includes/class-woostify-sites-logger.php on line 194

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/includes/class-woostify-sites-logger.php:194) in /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/class-woostify-sites.php on line 2874
Moola Arshaes Kuda – මූල අර්ශස් කුඩ. – Kadahapola Ayurveda
Call Us: +94 37 22 30064
Previous
Previous Product Image

Paspanguwa Panaya – පස් පංගුව පානය.

Next

Moola Arshaes Rasayanaya – මූල අර්ශස් රසායනය.

Next Product Image

Moola Arshaes Kuda – මූල අර්ශස් කුඩ.

Directions :
Dissolve 2 teaspoons of power in a cuo of boiling water & leave it for 10 mins it sleep. Drink the preparation with powder itself without straining. To be taken after dinner.(For the controlling of pinworms to be taken after lunch)

Important :
This preparation is very mild & safe but in case of extra motion drink a cup of king coconut water, coffee with lime or ginger, chilled soda or just chilled water & it will control the motion.

මළ බද්ධය, අර්ශස්, මූලම පාත්වීම, දැවිල්ල, කැක්කුම, මුඛය ගද ගැසීම, කිරිපණු රෝගය, බඩ පුරවා දැමීම, ආහාර අරුචිය, මුත්‍රා දැවිල්ල ආදී අර්ශස් රෝගයට සම්බන්ධ රෝග නසා ශරීර අභ්‍යන්තර පිරිසිදු කරන විරේකීය ගුණයෙන් යුත් මෙම ඖෂධය ස්ත්‍රී, පුරුෂ සියලු දෙනාටම පුදුම ගුණ ගෙන දෙන ම හැගි ඖෂධයකි.

පාවිච්චි කරන පිළිවෙල :

කඩහපොල මූල අර්ශස් කුඩ තේ හැදි 2ක් උතුරන වතුර අඩු කෝප්ප 01කට දියකර විනාඩි 8ක් 10ක් පීරිසියකින් වසා තබා නිවුනු පසු එම කුඩත් සමග රාත්‍රි කෑමෙන් පසු බොන්න.(කිරිපණු රෝගීන් සදහා කඩහපොළ මූල අර්ශස් කුඩ ඉහත සදහන් පරිදි දවල් කෑමෙන් පසුව පාවිච්චි කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලගාකරගත හැක)

සැළකිය යුතුයි :මූල අර්ශස් කුඩ පාවිච්චි කිරීමෙන් පසුව විරේක වීම නවතා ගැනීමට අවශ්‍ය නම්,තැඹිලි ගෙඩියක වතුර හෝ කෝපි කෝප්පයකට දෙහි ඉෂ්ම තේ හැදි 02ක් මිශ්‍රකර බීමෙන් හෝ ශීත කළ සෝඩා අයිස් වතුර බීමෙන් විරේකය පාලනය කරගත හැකිය.

(විරේකය අවශ්‍ය නම් උණුවතුර බොන්න)

Add to Wishlist
Add to Wishlist
Category:
Trust Badge Image

Description

This time tested Ayurvedic medicine is prepared & prescribed by Veteran Ayurvedic Physician A.M.S.B.Dharmarathna for last 60 years to thousands patients who suffered from Hemorrhoid & related symptoms. It gives permanent cure & immense relief for them. The healing power of this medicine is acclaimed locally & internationally.Continuous use of this medicine can permanently cure hemorrhoids related symptoms such as Constipation & Flatulence, Bulging of the hemorrhoid, Parasite complication (pin warms), Anal irritation & Itching. This also beneficial in conditions such as less appetite, bed breath, burning feeling of urination & altered appearance of urine. Other advantage is detoxification, Can be used by both male & female as a mild laxative too.

Food habits :

Recommended – Milk, king coconut, barley, vegetable, soup, green gram, hot milk, sago(sawu)kenda, welpenela, hathawariya & gotukola kenda, curd, kolikuttu banana, apple, grapes, chees, kithulpiti, scorne, kohila or any other vegetable rich in fiber, beal & papaya.

Not recommended –   Beef, egg,processed meet, hurulla, tuna, prawns & crabs,Pineapple,tomato & duriyan. Alcoholic beverage & sauce/ breadfruit.

වසර 60කට ඉහතදී වෛද්‍යචාර්‍ය ඒ.එම්.එස්.බී.ධර්මරත්න වෙද මැතිදුන් විසින් නිෂ්පාදනය ආරම්භ කරන ලද ඉතා වටිනා අගනා කඩහපොළ මූල අර්ශස් කුඩ පාවිච්චි කිරීමෙන් දෙස් විදෙස් වල සංඝ පීතෘවරුන්, ප්‍රභූවරුන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත අර්ශස් රෝගීන් සුව සහනය ලබා ඇත.

අර්ශස් රෝගයට සුදුසු ආහාර :

ඇපල්, මිදි, තැඹිලි, බාර්ලි, මුං ඇට, මීකිරි, කෙසෙල්, බෙලි, පැපොල්, කොමඩු, කිතුල් පිටි කැද, සව් කැද, එළවළු සුප්, කොහිල අල, ගොටුකොළ, වැල්පෙනෙල, හාතාවාරිය ආදී කොළ කැද වර්ග හා ඇග නිවන කෙදි සහිත ආහාර, පිරිසිදු ජලය ඉතා සුදුසුයි.

අර්ශස් රෝගීන්ට නුසුදුසු ආහාර :

විශේෂයෙන් සියළුම සත්ව මස් වර්ග, තෙල් මිශ්‍ර ආහාර, විනාකිරි මිශ්‍ර අච්චාරු වර්ග, තෙල් සහිත බැදුම් වර්ග, අන්නාසි, දූරියන් වැනි උෂ්ණ අධික පළතුරු වර්ග, බල, හුරුල්ලා, කෙලවල්ලා, ඉස්සා , කකුළුවා වැනි මාළු වර්ග, මත්පැන් වර්ග, සෝඩා තෙල් වර්ග ආදී උෂ්ණ ආහාර වර්ග නුසුදුසුයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Moola Arshaes Kuda – මූල අර්ශස් කුඩ.”

Your email address will not be published. Required fields are marked *

Shopping cart

0

No products in the cart.