Description
This time tested Ayurvedic medicine is prepared & prescribed by Veteran Ayurvedic Physician A.M.S.B.Dharmarathna for last 60 years to thousands patients who suffered from Hemorrhoid & related symptoms. It gives permanent cure & immense relief for them. The healing power of this medicine is acclaimed locally & internationally.Continuous use of this medicine can permanently cure hemorrhoids related symptoms such as Constipation & Flatulence, Bulging of the hemorrhoid, Parasite complication (pin warms), Anal irritation & Itching. This also beneficial in conditions such as less appetite, bed breath, burning feeling of urination & altered appearance of urine. Other advantage is detoxification, Can be used by both male & female as a mild laxative too.
Food habits :
Recommended – Milk, king coconut, barley, vegetable, soup, green gram, hot milk, sago(sawu)kenda, welpenela, hathawariya & gotukola kenda, curd, kolikuttu banana, apple, grapes, chees, kithulpiti, scorne, kohila or any other vegetable rich in fiber, beal & papaya.
Not recommended – Beef, egg,processed meet, hurulla, tuna, prawns & crabs,Pineapple,tomato & duriyan. Alcoholic beverage & sauce/ breadfruit.
වසර 60කට ඉහතදී වෛද්‍යචාර්‍ය ඒ.එම්.එස්.බී.ධර්මරත්න වෙද මැතිදුන් විසින් නිෂ්පාදනය ආරම්භ කරන ලද ඉතා වටිනා අගනා කඩහපොළ මූල අර්ශස් කුඩ පාවිච්චි කිරීමෙන් දෙස් විදෙස් වල සංඝ පීතෘවරුන්, ප්‍රභූවරුන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත අර්ශස් රෝගීන් සුව සහනය ලබා ඇත.
අර්ශස් රෝගයට සුදුසු ආහාර :
ඇපල්, මිදි, තැඹිලි, බාර්ලි, මුං ඇට, මීකිරි, කෙසෙල්, බෙලි, පැපොල්, කොමඩු, කිතුල් පිටි කැද, සව් කැද, එළවළු සුප්, කොහිල අල, ගොටුකොළ, වැල්පෙනෙල, හාතාවාරිය ආදී කොළ කැද වර්ග හා ඇග නිවන කෙදි සහිත ආහාර, පිරිසිදු ජලය ඉතා සුදුසුයි.
අර්ශස් රෝගීන්ට නුසුදුසු ආහාර :
විශේෂයෙන් සියළුම සත්ව මස් වර්ග, තෙල් මිශ්‍ර ආහාර, විනාකිරි මිශ්‍ර අච්චාරු වර්ග, තෙල් සහිත බැදුම් වර්ග, අන්නාසි, දූරියන් වැනි උෂ්ණ අධික පළතුරු වර්ග, බල, හුරුල්ලා, කෙලවල්ලා, ඉස්සා , කකුළුවා වැනි මාළු වර්ග, මත්පැන් වර්ග, සෝඩා තෙල් වර්ග ආදී උෂ්ණ ආහාර වර්ග නුසුදුසුයි.
Reviews
There are no reviews yet.