Danthasuda – දන්තසුදා.
Herbal Tooth Powder.
- “Dantha Suda” is a time tested herbal preparation for total oral care.
- It prevents gum bleeding, plaque bleeding, & destroy harmful bacteria, assuring sparkling white strong teeth, it also helps to keep your mouth fresh all the day.
- Use twice daily.
පැරණි වට්ටෝරුවක් අනුව සකස් වුන මෙම “දන්තසුදා” ඖෂධීය දත් බෙහෙත අකලට දත් සෙලවීම, දත් මුල් දියවීම, ලේ සාරය යෑම, මුඛ දුර්ගන්ධය වහා සුවකර නීරෝගීමත් දත් දෙපලක් ලබාදෙන ඖෂධීය “දන්තසුදා” දත් බෙහෙත් දවසට දෙවරක් පාවිච්චි කරන්න.
අඩංගු ද්‍ර්ව්‍ය :මූණමල් පොතු, කුරුදු, කරාබු නැටි, අරළු, ගම්මිරිස්, පිල මුල්, ලුණු.
Add to Wishlist
Add to Wishlist

Reviews
There are no reviews yet.