Warning: The magic method Woostify_Sites_Logger::__wakeup() must have public visibility in /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/includes/class-woostify-sites-logger.php on line 194

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/includes/class-woostify-sites-logger.php:194) in /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/class-woostify-sites.php on line 2874
Moolaroga Suwaya – මූල රෝග සුවය. – Kadahapola Ayurveda
Call Us: +94 37 22 30064
Previous
Previous Product Image

Amla Piththa Suwaya – අම්ල පිත්ත සුවය.

Next

Dashamoolarishtaya – දශමූලාරිෂ්ඨය.

£500.00
Next Product Image

Moolaroga Suwaya – මූල රෝග සුවය.

Sugar free Moolaroga Suwaya good for Diabetic & Piles patients.

Direction :

  • Panacea for piles & its related disorders.
  • This gives an immediate relief in Anis fistula hemorrhoids, Constipation, Stomach, Upset, Thirsty colouring urine & Urinary tract irritation.

Usage :

  • 3 tablespoons full twice a day before meals.

දියවැඩියාව සහිත අර්ශස් රෝගීන් සදහා සුදුසු සීනි රහිත පානයකි.

ගුණ : හය වැදෑරුම් අර්ෂස් රෝග සදහා ගුණදායි මෙම ඖෂධය ගුදමාර්ගය අවසානයේ ඉදිමීම, ගෙඩි පිටතට ඒම, මූලම පාත්වීම, දැවිල්ල, කැක්කුම, කැසීම, ලේ පිටවීම, සිදම් ගැලීම, පැලීම් හා ආදී අතුරු රෝග ලක්ෂණ වන මූත්‍රා දැවිල්ල, මුත්‍රා අවපාට වීම, බඩ පුරවා දැමීම, ආමාශයේ දැවිල්ල, තුවාල, කෑම අරුචිය ආදී අම්ල පිත්ත (Gastritis) රෝග ලක්ෂණ වලට විශේෂයෙන් ගුණදායි බල පෘෂ්ඨිය වර්ධනයට කරන ,ඇග නිවන ආයුර්වේද ඖෂධයකි.

පාවිච්චියට උපදෙස් : මේස හැදි 3 බැගින් කෑමට පෙර උදේ සවස පානය කරන්න.

Add to Wishlist
Add to Wishlist
Category:
Trust Badge Image

Reviews

There are no reviews yet.

Be the first to review “Moolaroga Suwaya – මූල රෝග සුවය.”

Your email address will not be published. Required fields are marked *

Shopping cart

1

Subtotal: £350.00

View cartCheckout