Kadahapola Ayurveda

Paspanguwa Panaya – පස් පංගුව පානය.

When use to, Headaches, Sneezing, Runny nose, Body aches, Cough, Cold related symptoms & Fever.

Direction :

  • Shake the bottle well.
  • Then take two tabla spoons 04 hourly before meals.

උසස් තත්වයේ ඖෂධ සෝදා පිරිසිදු කරක්ෂණික පානයක් ලෙස බීමට සකස් කර ඇත.

භාවිතා කල යුත්තේ : හිසරදය, කිවිසුම් යාම, හොටු දියර ගැලීම, ඇගපත වේදනාව,කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව , උණ ආදී සියලු පිඩාවන් වලදී .

භාවිතා කරන පිළිවෙල : බෝතලය හොදින් සොලවා මේස හැදි 02ක් පැය හතරකට වරක් කෑමට පෙර ගන්න.

Add to Wishlist
Add to Wishlist
Category:
Trust Badge Image

Description

Ingredients:
Coriander (Coriandrum sativum), Ginger (Zingiber officinale), Pathpadagam (Hedyotis corymbosa), Katuwelbatu (Solanum xanthocarpum), Weniwelgeta (Coscinium fenestratum).

අමුද්‍රව්‍ය:කොත්තමල්ලි (කොරියැන්ඩ්‍රම් සැටිවම්), ජින්ජර් (සින්ගිබර් ඔෆිසිනේල්), පත්පාඩගම් (හෙඩියොටිස් කෝරිම්බෝසා), කටුවැල්බටු (සොලනම් සැන්තොකාර්පම්),වෙනිවැල්ගෙට (කොස්කීනියම් ෆෙනෙස්ට්‍රැටම්).

Reviews

There are no reviews yet.

Be the first to review “Paspanguwa Panaya – පස් පංගුව පානය.”

Your email address will not be published. Required fields are marked *