Warning: The magic method Woostify_Sites_Logger::__wakeup() must have public visibility in /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/includes/class-woostify-sites-logger.php on line 194

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/includes/class-woostify-sites-logger.php:194) in /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/class-woostify-sites.php on line 2874
Moola Arshaes Rasayanaya – මූල අර්ශස් රසායනය. – Kadahapola Ayurveda
Call Us: +94 37 22 30064
Previous
Previous Product Image

Moola Arshaes Kuda – මූල අර්ශස් කුඩ.

Next

Maharathikama Rasayanaya – මහාරතිකාම රසායනය.

Next Product Image

Moola Arshaes Rasayanaya – මූල අර්ශස් රසායනය.

  • Especially good for hemorrhoids. Beneficial for congenital malformations, inflammation, constipation, diarrhea, constipation, flatulence and worms.
  • It is one of the most beneficial laxative drugs for urinary tract infections such as urinary tract infections and urinary incontinence.

අර්ශස් ‍රෝගය සදහා විශේෂයෙන් ගුණදායක වේ. රෝගය හේතුවෙන් උපන් රෝග අවස්ථා වන ගෙඩි හට ගැනීම, දැවිල්ල, මළ බද්ධය, සීදම් පිටවීම, බඩවැල පහත් වීම, බඩ පුරවා දැමීම හා පණු රෝග සදහා ගුණදායක වේ.මුත්‍රා දැවිල්ල, මුත්‍රා අවපාට වීම ආදි මූත්‍රාශ්‍රිත රෝග සදහා වඩාත් ගුණදායක විරේකීය  ගුණයෙන් යුතු ඖෂධයකි.

Add to Wishlist
Add to Wishlist
Category:
Trust Badge Image

Description

Order used:

  • Make 15 balls the size of a Nellie nut with this chemical.
  • Take one tablet each morning and evening with boiled water to cure root canal disease or Beligata Mada, Aralu, Kohila Potato, Alu Kehel Potato.
  • If you have constipation, use Kadahapola root hemorrhoids with this. If there is excessive bleeding while going to the toilet, use a lifesaver.

පාවිච්චි කරන පිළිවෙල :

  • මෙම රසායනයෙන් නෙල්ලි ගෙඩියක ප්‍ර්මාණයේ ගුලි 15 ක් සාදා ගන්න. ගුලි එක බැගින් උදේ සවස කඩහපොල මූල රෝග සුවය සමග හෝ බෙලිගැට මද, අරළු, කොහිල අල, අලු කෙහෙල් අල, සමභාගව ගෙන තැම්බු වතුරෙන් බොන්න.
  • අඨික මළ බද්ධය තිබේනම් මේ සමග කඩහපොල මූල අර්ශස් කුඩද පාවිච්චි කරන්න.
  • වැසිකිලි යාමේදී ලේ යාම අඨිකව තිබේනම් ජීවනාදී චූර්ණය පාවිච්චි කරන්න.

Reviews

There are no reviews yet.

Be the first to review “Moola Arshaes Rasayanaya – මූල අර්ශස් රසායනය.”

Your email address will not be published. Required fields are marked *

Shopping cart

1

Subtotal: £350.00

View cartCheckout