Warning: The magic method Woostify_Sites_Logger::__wakeup() must have public visibility in /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/includes/class-woostify-sites-logger.php on line 194

Warning: Cannot modify header information - headers already sent by (output started at /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/includes/class-woostify-sites-logger.php:194) in /home/kadahap/public_html/wp-content/plugins/woostify-sites-library/class-woostify-sites.php on line 2874
Amla Piththa Suwaya – අම්ල පිත්ත සුවය. – Kadahapola Ayurveda
Call Us: +94 37 22 30064
Previous
Previous Product Image

Arshas Alepa Thailaya – අර්ශස් ආලේප තෛලය.

Next

Moolaroga Suwaya – මූල රෝග සුවය.

Next Product Image

Amla Piththa Suwaya – අම්ල පිත්ත සුවය.

For hyper Acidity, Heart Burn, Acid Peptic Disorders, Flatulence, Mouth Sores, Hiccups & use after Alcohol difficulties.

How to use :

  • Swallow two tea spoonful of powder with glass of water or dissolve same amount in a half a cup of like warm water & drink.
  • Take twice before meal every day.

(ගැස්ට්‍රයිටීස් රෝගය සදහා විශේෂයි)

ගුණ : ආමාශයේ දැවිල්ල, තුවාල, උගුරට ඒම, බඩ පුරවා දැමීම, ආහාර නොදිරවීම, පිපාසය, මළ බද්ධය, කට දිව වණ වීම, ඉක්කා යෑම, මත්පැන් පානයෙන් පසුව ඇතිවන ආම්ලිකතාවය නැතිකිරීම ආදී රෝග වලට සුදුසු ඖෂධයකි.

භාවිතා කරන පිළිවෙල :

  1. තේ හැදි 2ක් නිවුන වතුර අඩු කෝප්ප භාගයකට මිශ්‍ර කර උදේ සවස බොන්න.(උදේ හිස් බඩ බීම ඉතා ගුණ දායකයි)
  1. තේ හැදි 2ක් කටට දමා ඇල් වතුර වීදුරුවක් උදේ හිස්බඩ හා රාත්‍රි කෑමට පෙර බොන්න.(මාස 2ක් නොකඩවා භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක)

 

Add to Wishlist
Add to Wishlist
Category:
Trust Badge Image

Description

Content :

Walangasal, Aralu, Buli, Nelli, Cardamom, Clove buds, Kalanduru , Pepper, Ginger, Peel of Pomegranate.

අඩංගු ද්‍රව්‍ය :

වළගසාල්, එනසාල්, කරාබුනැටි, අරළු, බුළු, නෙල්ලි, කළාදුරු අල, ගම්මිරිස්, ඉගුරු , දෙළුම් ලෙලි.

Reviews

There are no reviews yet.

Be the first to review “Amla Piththa Suwaya – අම්ල පිත්ත සුවය.”

Your email address will not be published. Required fields are marked *

Shopping cart

1

Subtotal: £350.00

View cartCheckout